NO: 36/12, 9TH LANE, SWARNA PLACE, HONNANTHARA, KESBEWA, SRILANKA.
aurablissayur@gmail.com
0
Book a Session
(+94) 77 588 1802
0
Book a Session
(+94) 77 588 1802

Blog Details

පූඩා වෙදකම නොහොත් කූඩලු ප්‍රතිකාරය

Jan 19,2025
161+
blog1

ආයූර්වේදයෙහි සදහන් වන ආකාරයට කූඩැල්ලන් ප්‍රතිකාරය අයත් වනුයේ පංච කර්ම ප්‍රතිකාරයෙහි එක් අංගයක් වන රක්ත මෝක්ශන ප්‍රතිකාර ක්‍රමය සදහාය. මෙහිදී ප්‍රධාන ලෙස දූශිත රක්තය ඉවත් කර ගැනීම සිදු කරයි. වේදනාවකින් තොරව දූශිත දෝශ ඉවත් කරගැනීම මෙහිදී කල හැක. එනම් ශල්‍ය තන්ත්‍රය යටතේ කූඩැල්ලන්ගෙන් මහගු ප්‍රතිඵල ලබාගත හැකිය. කූඩැල්ලන් ප්‍රතිකාරය මගින් ප්‍රතිඵල ලබාදෙන ආකාරය සැකෙවින් පහත පරිදි විස්තර කල හැකිය.

කූඩැල්ලන් ඇල්ලීමෙන් ප්‍රාධාන ලෙස දූශිත රක්තය එම ස්ථානයෙන් ඉවත් කරගැනීම කල හැක. එසේ දූශිත රක්තය ඉවත් වනවා සේම ඒ ආශ්‍රිත රුධිර පරවහනයද මනා සේ ක්‍රමවත් කරයි. රුධිර කැටි සහිත අවස්ථාව වලිදී ඒවා පහසුවෙන්ම දියකර ගැනීමටත් රුධිර නාල අවහිරතා මග හරවා ගැනීමටත් මම ප්‍රතිකර්මය මගින් සිදුකල හැක. එනයින් හදවත් රෝගීන් සදහා විශිෂ්ට ප්‍රතිඵල මෙමගින් ලබාගත හැක. නහර ගැටගැසීම, කුෂ්ට රෝග , ගෙඩි ආදිය සදහා ද ඉතා සාර්ථක ප්‍රතිඵල මෙමගින් ලබාගත හැක.

අවස්තානුකූල් යොදාගැනීම් මගින් වකුගඩු රෝග සදහා රූපලාවණ්‍ය කටයුතු සදහා සන්ධි රෝග සදහා අක්ෂි රෝග සදහා යනාදී නානාවිද රෝග සදහා පිලියම් ලෙස මෙම කූඩලු ප්‍රතිකාරය භාවිතා කල හැකිය.

Make a Comment

About Author

Image-abat

Sed ut perspiciatis unde omnis iste natus err sit voluptatem accusantium dolore mo uelau dantium totam rem aperiam eaque ipsa quae ab illo inven.

Recent Posts

Categories

Tag Cloud

Cart (0 items)
Cart (0 items)