පූඩා වෙදකම නොහොත් කූඩලු ප්‍රතිකාරය
ආයූර්වේදයෙහි සදහන් වන ආකාරයට කූඩැල්ලන් ප්‍රතිකාරය අයත් වනුයේ පංච කර්ම ප්‍රතිකාරයෙහි එක් අංගයක් වන රක්ත මෝක්ශන ප්‍රතිකාර ක්‍රමය සදහාය. මෙහිදී ප්‍රධාන ලෙස දූශිත රක්තය ඉවත් කර ගැනීම සිදු කරයි. වේදනාවකින් තොරව දූශිත දෝශ ඉවත් කරගැනීම මෙහිදී කල හැක. එනම් ශල්‍ය තන්ත්‍රය යටතේ කූඩැල්ලන්ගෙන් මහගු ප්‍රතිඵල ලබාගත හැකිය. කූඩැල්ලන් ප්‍රතිකාරය මගින්…